නවතම පුවත්

මෙරට සංවර්ධනයට දිගටම සහය දෙනවා – අමෙරිකාව

අසංක

අසංක

ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව ඉදිරියටත් සහය ලබාදෙන බව ඇමෙරිකානු රජය අවධාරණය කර සිටී

මේ බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කෝවිඞ් -19 වසංගතයට එරෙහි සටන සඳහාද ශ්‍රී ලංකාවට ආධාර උපකාර කිරීමට සූදානම් බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙහිදී දැනුම් දී ඇති බවද නිවේදනයේ දැක්වේ.

ආර්ථික ස්ථාවරත්වය මෙන්ම තිරසාර වර්ධනය සඳහා වූ කැපවීම පිළිබඳව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා
මෙහිදී ශ්‍රී ලංකා රජය සමග අදහස් හුවමාරු කරගෙන ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්