ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ.
ඒ තවත් මරණ 189 ක් ඊයේ දිනය තුළ මෙරට සිදු වූ බවට වාර්තා වීමත් සමඟ ය.
ඒ අනුව මෙරට මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140 දක්වා ඉහළ ගොස් තිබේ.