නවතම පුවත්

සංචාරකයින්ට සහනයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ මෙරටට පැමිණීමෙන් පසු නිරෝධායන කාලය දින 14 අවසන් කළ විදේශිකයන්ට සංචාරක බුබුලෙන් ඉවත්වී රට පුරා සංචාරය කිරීමේ අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත.

මේ තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දෙනු ලැබ ඇත.

මේ අනුව මෙම කරුණු සපුරන සංචාරකයන්ට නිරෝධායන කාලයේදීද රට පුරා ගමන් කිරීමේ හැකියාව උදා වන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය පැවසුවාය.

මේ අතර මෙරටට පසුගිය මාසයේදී සංචාරකයන් පන් දහස් හතළිහක් පැමිණ ඇත. මේ සංචාරකයන් පැමිණ ඇත්තේ කැනඩාව, ජර්මනිය, එංගලන්තය ,ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවලිනි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්