කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයන් 34 දෙනකු අද වාර්තා වී තිබේ.
එම ප්‍රමාණය සමග මෙරට මරණ කොරෝනා ආසාදිත මුළු මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ යයි.
මෙම කොවිඩ් මරණ දින කිහිපයකදී සිදුව ඇති මරණ වන අතර එක් දිනකදී මෙරටින් වාර්තා වූ ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාව මෙයයි.
මියගිය අය අතර අවුරුදු 20 ක අයකු ද වේ.