මෙරට සමස්ත කොවිඩ් මරණ 2000 පනී

Picture of අසංක

අසංක

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ඊයේ (10) තහවුරු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 101කි.

මෙරට දිනක් තුළ වැඩියෙන්ම තහවුරු වූ තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව මෙයයි.

වසංගත රෝග විද්‍යා ඒකකය ඊයේ(10) පෙරවරු 10 වනවිට ගෙවුණු දිනය තුළදී කොවිඩ් මරණ 67ක් වාර්තා වූ බව නිවේදනය කළේය. ඒ අනුව ඊයේ පෙරවරු 10 වන විට මෙරරට සමස්ත කොවිඩ් මරණ 1910ක්ව පැවතුණි.