නවතම පුවත්

මෙරට ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව ඇතිකරන්න UN එයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහතික කිරීම සඳහා මෙරට රජයට පූර්ණ සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඉදිරිපත්ව සිටී .

කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා වඩා ආරක්ෂිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහාද තම සංවිධානය ශ්‍රී ලංකා රජයට සහය දක්වන බව එහි මෙරට නියෝජිත රිට්සු නැකාන් මහත්මිය අවධාරණය කර සිටී .

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට එරෙහි ජාතීන්ගේ සංසදය හා ජගත් ජනගහන අරමුදල එක්ව සංවිධානය කල උත්සවයකට එක්වෙමින් නැකන් මහත්මිය අද දින මේ බව ප්‍රකාශ කලාය .

කෙසේ වෙතත් මෙම ස්ත්‍රී පුරුෂ සමානත්වය අතින් ශ්‍රී ලංකාව සෙසු දකුණු ආසියානු රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක සිටින බවද ඇය මෙහිදී පැවසුවාය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්