නවතම පුවත්

“මේ දිනවල නිවසටම වී හිටියොත් ලබන 14 රට අරින්න හැකිවේවි”

Ajith Rohana
අසංක

අසංක

සංචරණ සීමා කාලසීමාවේදී ජනතාව නිවෙස්වලටම වී සිටියොත් ලබන 14 වැනිදා රට නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මහතා පවසයි.

සංචරණ සීමා පනවා තිබුණ ද නිරෝධායන නීති උල්ලංගනය කරමින් ජනතාව මහමගට බසිනු දැකිය හැකි ය.

එලෙස නිරෝධායන නීති උල්ලංගනය කරන පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්