නවතම පුවත්

මේ වසර අග තෙක් බූුස්ටර් ෂොට් දෙන්න එපා – WHO

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ් මර්දනය සඳහා කෙරෙන එන්නත්කරණයේදී ප්‍රතිශක්තිය වැඩිකිරීමේ තුන්වැනි මාත්‍රාව හෙවත් Booster shot ලබාදීමේ තාවකාලික තහනම 2021 අවසානය වනතෙක් දීර්ඝ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ධනවත් රටවල් සිය එන්නත්කරණ ඉලක්ක පසුකර යමින් සිටියද ඇතැම් දුප්පත් රටවල් එම ඉලක්ක සපුරා ගැනීමට ආසන්නයේවත් නොමැති බැවින් මෙම තහනම දීර්ඝ විය යුතු බව එහි ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියාසිටී.

එබැවින් එන්නත් හිඟයක් ඇතිවීම වැළැක්වීමට හා එන්නත් අසමතුලිතතාව අවම කිරීම උදෙසා තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම කල් දමන්නැයි හෙතෙම අවධාරණය කර තිබේ.

ඉහළ ආදායම් ලබන රටවල් වලින් 90% ක්ම කොවිඩ් -19 එන්නත් කිරීමේ ඉලක්කය 10% ට ඉක්මවා තිබෙන අතර 70% කට වඩා රටවල් 40% ඉලක්කයටත් පැමිණ ඇත. එහෙත් අඩු ආදායම් ලබන රටවල්වලින් එකක්වත් එම ඉලක්කය සපුරා නැති බව හෙතෙම කියා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්