නවතම පුවත්

මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පවරන්න පුළුවන් – මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාවට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිමේ හැකියාවක් ඇති බව  හ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කර සිටී .

ඔහුට මුක්තිය ඉල්ලා සිටීමේ බාධාවක් නොමැතිවා මෙන්ම නඩු පැවරීමේ නොහැකියාවක්ද නොමැති බව මහානාමහේවා මහතා අද දින මාධ්‍ය වෙත පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

”ජනාධිපතිවරයා ලෙස කළ නොකර හැරීමක් හෝ ඔහු විසින් කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් මුක්තිය ඉල්ලා සිටින්න පුළුවන්. ඔහුට විරුද්ධව නඩු පැවරුවොත් ඔහුගේ නීතිඥයින් විසින් ඔහුට මුක්තියක් තියෙනවා කියලා ඔහුගෙන් විත්තිවාචකයක් ගෙන එයි. නමුත් අපි දන්නවා වෝටර්ස් එජ්වගේ නඩු තියෙනකොට ධුරයෙන් ගියත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක වෙත නඩු පැවරුවා. වන්දි ගෙවන්නත් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ ඉහළින්ම තියෙන්නේ මහජන භාරය. මහජන භාරය කියන එක ව්‍යවස්ථාවට යටපත් කරන්න බැහැ කියල.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්