නවතම පුවත්

මෛත්‍රී හා ඇමෙරිකානු තානාපතිනිය අතර විශේෂ හමුවක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර විශේෂ  හමුවක් ඊයේ (06) පැවැත්වීන

ඊයේ පස්වරු 4.00ට පමණ මෙම හමුව සිදුවී ඇති අතර පැයක පමණ කාලය දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වී ඇති බව සඳහන්වේ .

මින් අනතුරුව ශ්‍රීලනිපයේ හදිසි දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් ද හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වී ඇති අතර ඊට මහින්ද අමරවීර, ශාන් විජයලාල්, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන් යන මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී ඇත.

මේ පිළිබඳ විමසීමේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබුණේ එය හුදෙක් සාමාන්‍ය දේශපාලන මණ්ඩල සාකච්ඡාවක් පමණක් බවකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්