නවතම පුවත්

මොඩර්නා කොරෝනා එන්නත 95%ක් සාර්ථකයි

අසංක

අසංක

මේ වනවිට පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි මොඩර්නා සමාගම අද (16) නිවේදනය කර ඇත.

තිස් දහසකට (30,000) වැඩි පිරිසක් සම්බන්ධ කරගනිමින් සායනික මට්ටමේ අත්හදා බැලීම් කළ බවත් ඒ අනුව පර්යේෂණ මට්ටමේ තිබෙන සිය එන්නත 94.5%ක සාර්ථකත්වයක් පෙන්නුම් කළ බවත් එම සමාගම සඳහන් කර ඇත.

‘‘අපි එන්තන පර්යේෂණ මට්ටමේ තිබෙන්නේ. අපි එය තෙවැනි අදියරේ අධ්‍යයන සහ පර්යේෂණ යොමු කළා. ඒවායේ වාර්තා ධනාත්මක බව කිව යුතු යි. ඒවායේ විශ්ලේෂණ ද අපට ලැබී තිබෙනවා. අපේ එන්නතෙන්, ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වීමෙන් වැළැකිය හැකි බව සායනිකව සනාථ වී තිබෙනවා’’ යැයි මොඩර්නා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆනි බැන්සෙල්මාධ්‍ය වෙත පවසා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්