නවතම පුවත්

මොරොක්කෝවේ නව නිවුන් දරු උපතක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මොරොක්කෝවේ රෝහලකදී මාලි රාජ්‍යයේ තරුණියක් නව නිවුන් දරුවන්  බිහි කර තිබේ.
බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ කාන්තාවක වන ඇය 25 හැවිරිදි හලීමා සිස්සේ ය.
අවිවාහක මවක් වන ඇය ළමයින් පස්දෙනෙක් සහ පිරිමි ළමුන් හතරදෙනෙක් බිහිකර තිබේ.
සිසේරියන් සැත්කමකින් දරුවන් බිහි කළ ඇය සහ ළදරුවන් සියල්ලෝම හොඳින් සිටින බව මාලි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයක් කර ඇත.
මාලි සහ මොරොක්කෝවේ වෛද්‍යවරුන්ගේ ඇගයීමට අනුව, ඇයට මුලින් නිවුන් දරුවන් 7 දෙනෙක් සිටින බව අපේක්ෂා කළ නමුත් වෛද්‍යවරුන් කම්පනයට පත් කරමින් තවත් දරුවන් දෙදෙනකු උපත ලබා ඇත.
මාලියන් අගනුවර වන බමාකෝ හි රෝහලක සති දෙකක වෛද්‍ය ප්‍රතිකාරයකින් පසුව වෛද්‍යවරු සිසේගේ දුර්ලභ අවස්ථාව සඳහා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා තිබුණි.
මාලිහි රාජ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පරිදි බලධාරීන් ඇයව මොරොක්කෝවට පියාසර කරවා තිබුණි.
එහිදී ඇයව ප්‍රතිකාර සඳහා සායනයකට ඇතුළත් කර ඇත්තේ මාර්තු 30 වනදා බව අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.
නව නිවුන් දරුවන් බිහිවීම අතිශයින් දුර්ලභ අවස්ථාවකි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්