ෆිනෑන්ස් ආයතනයක සේවය කරන බව පෙනී සිටිමින් වාහන මිලදී ගැනීමට ආ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් වංචා කළ මෙම පුද්ගලයා දුටු තැන පොලීසියට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.
පොලිස් මූලස්ථානය ජනතාවට කළ දැනුම් දීම හා මොහු ගැන දැන්විය යුතු දුරකථන අංක පහත දක්වා ඇත.