නවතම පුවත්

ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයෝ-ගෝඨා අද රෑ හමුවෙති

අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර විශේෂ හමුවක් අද (03)රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය .

එම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයෙන් එහි මහ ලේකම් දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් සහභාගී වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සම්බන්ධයෙන් දැනට මතු වී ඇති යම් යම් ගැටලු පිළිබඳව එකඟතාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම සාකච්ඡා පැවැත්වෙන බව වීරකුමාර දිසානායක මහතා කියාසිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්