නවතම පුවත්

මෝදි කොච්චිකඩේ දේවස්ථානයට (Video)

අසංක

අසංක

මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සංචාරයේ ප්‍රමුඛත්වය ලබාදී තිබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් හානියට පත්වූ ස්ථාන නැරඹීම සඳහායි.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට ගිය ඒ මහතා එහි සිටි අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඇතුළු පිරිස සමඟ එම අඳුරු මතකයේ ශෝකය බෙදාහදා ගත්තේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්