නවතම පුවත්

යලිත් ශ්‍රී ලංකාවට ඉන්දියාවට ISIS තර්ජන

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අයි.එස්. ත්‍රස්ත කණ්ඩායමේ උපාය මාර්ග වෙනස්වීම ඉදිරියේදී ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට තර්ජනයක් විය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා සිටී .

එම අනතුරු ඇඟවීම ඇතුළත් ලියවිල්ල මේ වනවිටත් ඉන්දීය පොලීසිය හා ආරක්‍ෂක ආයතන අතර හුවමාරු වෙමින් ඇති බව ඉන්දීය මාධ්‍ය ආනාවරණය කර ඇත.

සිරියාවේ හා ඉරාකයේ සිදුව ඇති පසුබෑම හමුවේ අයි.එස්. ත්‍රස්ත සංවිධානය උපාය මාර්ග වෙනස් කර ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්