යල කන්නෙ වී කිලෝ ලක්ෂ 40ක් ආණ්ඩුව අරන්

Picture of අසංක

අසංක


යල කන්නයේ වී අස්වැන්නෙන් කිලෝග්‍රෑම් ලක්ෂ 40 ක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය මිලදී ගෙන ඇත.


, වී අස්වනු නෙළන සෑම දිස්ත්‍රික්කයකම මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ආරම්භ කර ඇති බවද වී අලෙවි මණ්ඩලය සඳහන් කර සිටී .


වී අස්වැන්න නිසි ප්‍රමිතියට සකසා ඉදිරිපත් කිරීමෙන් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක මිලක් ගොවීන්ට ලබාගත හැකි බව ද එම මණ්ඩලය පවසයි,