යහපාලන ආණ්ඩුවේදි සජිත් MCC ගිවිසුමට SOFA ගිවිසුමට විරුද්ධ වෙලාවිරුද්ධ වෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය ආණ්ඩුවේදී තමන් ඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට කැබිනට් මණ්ඩලය තුළදී විරුද්ධ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එසේම ප්‍රතිත්‍රස්ත පනතටත් තමන් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.