නවතම පුවත්

යළිත් කොවිඩ් ඉහළට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මෙරට තුළ කොවිඩ්- 19 වෛරසය ආසාදිතයන් හමුවීම සහ කොවිඩ් මරණ ඊයේ (28) වනවිිට ඉහළයාමක් පෙන්නුම් කර තිබේ.

ඊයේ (28) වාර්තා වූ එනම් පෙරේදා දිනය තුළ සිදුවූ කොවිඩ් මරණ ගණන 63කි. ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 4258කි.

එමෙන්ම ඊයේ දිනය තුළ තහවුරු වී ඇති ආසාදිතයන් ගණන 1919 ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

ඒ අනුව මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිත වූවන්ගේ ගණන 301,811 කි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්