නවතම පුවත්

යාපනයට යළි දැනුම් දෙන තෙක් ඇඳිරිනීතිය

අසංක

අසංක

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට පමණක් හෙට උදෑසන 6ට ලිහිල් වීමට නියමිතව තිබූ ඇදිරි නීතිය යළි දැනුම් දෙනතුරු දීර්ඝ කර තිබේ.

උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික් වන කිලිනොච්චිය මුලතිව් මන්නාරම, වව්නියාව දිස්ත්‍රික් වලට පෙර දැනුම් දුන් පරිදි හෙට පෙරවරු 6.00 සිට 12.00 දක්වා ඇඳිරි නීතිය ලිහිල් කෙරේ.

පවතින තත්වය සලකා බලා යාපනය දිස්ත්‍රික්කයට පමණක් ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි