නවතම පුවත්

යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන් ලබන 10 වැනිදා සිට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ චෙන්නායි සහ ට්‍රිචි ගුවන් තොටුපොළ වෙත දෛනිකව වාණිජ ගුවන් ගමන් ලබන 10 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය

ඉන්දීයාවේ ප්‍රමුඛ ගුවන් සමාගමක් විසින් එම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවද වාර්තාවේ.

මීට අමතරව මෙරට ගුවන් සමාගමක් ද සතියකකට දින 03 බැගින් යාපනයේ සිට දකුණු ඉන්දියාවේ ගුවන් තොටුපොළවල් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්