නවතම පුවත්

යාපනේ 2000ක් නිරෝධායනයට

අසංක

අසංක

යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් දෙදහසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

යුරෝපා රටවල සිට පැමිණි පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධානයට යොමු කර ඇතැයි වාර්තා වේ.

ඒ පොලිසිය සහ සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ ය.

යුරෝපා රටවල සිට පැමිණි පුද්ගලයිගෙන් 1500 ක් පමණක් පොලීසියේ ලියාපදිංචි වී ඇතත් සෙසු 500 දෙනා ආරක්ෂක අංශ විසින් කළ සොයා බැලීමේදී හමුවූ අය බවට වාර්තා වේ.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .