නවතම පුවත්

යාල ප්‍රශ්නයක් විසඳෙයි – ටිකට් ඔන්ලයින්

අසංක

අසංක

යාල වනෝද්‍යායට ඇතුළු වීමේ දී අධික තදබදය අවම කිරීමට අද සිට විද්‍යුත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමේ ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ අදාල ප්‍රවේශ පත්‍ර ලබා ගැනිමේ හැකියාව පවතින බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

යාල වනෝද්‍යානයට ඇතුළු වීමේදී ඇතිවන තදබදය හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන් පැය ගණනක් එහි රැඳී සිටීම නිසා වරින් වර අර්බුදකාරී සිද්ධීන් ද පසුගිය දා වාර්තා විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්