නවතම පුවත්

යුක්‍රේනය බිඳ වැටෙන ලකුණු !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන වසරේ වසන්තය හෝ ගිම්හානය වන විට, යුක්‍රේනයේ හමුදාව තවදුරටත් විශ්වාසනීය සටන් බලකායක් නොවනු ඇති බව සපොර්ෂියා කලාපයේ ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු ප්‍රකාශ කළේ යුක්‍රේනය තුළින්ම එම බිඳවැටීම සිදු වනු ඇති බවය.

යුද්ධය සඳහා භට පිරිස් හිඟය මෙයට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දී තිබේ.

හමුදා සේවයට බඳවා ගැනීම අනිවාර්යය කිරීම සඳහා යුක්‍රේනය නව නීතියක් ඉදිරිපත් කර ඇති අතර එය මඟහරින තැනැත්තන්ට දේපොළ අහිමි කිරීම ඇතුළු අයිතිවාසිකම් අහිමි කිරීමට ද නියමිතය.

මේ අතර යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්සිකිගේ පාලනය බිඳදැමිය යුතු බව හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් ද ප්‍රකාශ කර තිබේ.
 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්