නවතම පුවත්

යුක්රේන ප්‍රහාරයෙන් රුසියන් සෙබළු 60 මිය යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යුක්රේන මිසයිල ප්‍රහාරයකින් රුසියානු සෙබළු 60 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව රුසියාව තහවුරු කරයි. ඩොන්බාස් හි රුසියානු හමුදා විසින් භාවිතා කරන ලද තාවකාලික නිවාස ප්‍රදේශයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

රුසියාවේ ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුවේ Makeyevka නගරයට එක්සත් ජනපදය විසින් සපයන ලද HIMARS මල්ටි රොකට් විදින වලින් මිසයිල හයක් ඉලක්ක කර එල්ල ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.  

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය වසරේ පෙබරවාරි මාසයෙන් පසු ව යුක්රේනය එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ වැඩි ම පිරිසක් මියගිය අවස්ථාව මෙය බව යි.

RT

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්