යුද්ධයෙන් අතුරදහන් වූ උතුරු නැගෙනහිර දරුවන් 29 දෙනෙකුට සිදුවුයේ කුමක් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් එකමුතුව ලෝක ළමා දිනය දා ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවයක නිරත වූහ
පසුගිය තිස් වසරක් පුරාවට මෙරට පැවැති යුද්ධයෙන් අතුරුදහන් වූ බව පැවසෙන දරුවන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව සොයා බලන ලෙස පවසා එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක් භාර දීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් පී ශර්මිලා මහත්මිය පැවසුවාය.