නවතම පුවත්

යුධ හමුදාපතිවරයා කොවිඩ් එන්නත ගනී

අසංක

අසංක

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොරෝනා මර්දන එන්නත අද(06) ලබා ගත්තේය.

අද පෙරවරුවේ යුද හමුදා රෝහලේදී ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඔහු ලබා ගත් අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද සහභාගි විය.

ප්‍රවීණ ගායන ශිල්පීන් වන අමරසිරි පීරිස් , සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන මහත්වරුන්ද යුද හමුදාපතිවරයා සමග කොවිඩ් එන්නත ලබාගෙන තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්