නවතම පුවත්

යුධ හමුදාවෙන් උසස් පෙළ දරුවන්ට සම්මන්ත්‍රණ මාලාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අ.පො.ස (උ/පෙ) විභායට පෙනි සිටින සිසුන් පුර්ව සුදානම් කිරිමේ අරමුණෙන් ශ්‍රි ලංකා යුද හමුදා 22 සේනාංකය මගින් වාර්ෂිකව පවත්වනු ලබන උසස් පෙල කලා හා වා‚ජ විෂය ධාරාවන් යටතේ භාෂා ද්විත්වයෙන් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාව මෙවරත් මුතුර් ප්‍රදේශයෙන් ආරම්භ විය.

22 සේනාංකාධිපති මේජර් ජනරාල් නෙවිල් වීරසිංහ මහතාගේ උපදෙස් මත හා සෘජු අධික්ෂණය යටතේ ප්‍රථම සම්මන්ත්‍රණ මාලාව 224 බල සේනාධිපති කර්නල් වසන්ත පාලම කුඹුර මහතාගේ මෙහෙයවිම මත මුතුර් පර්ල් ග්‍රැන්ට් උත්සව ශාලාවේදි පැවැත්වු‚. 2019 අගෝස්තු අ.පො.ස (උ/පෙ) විභාගයට පෙනි සටින සිසු සිසුවියන් 263 ක් මෙම සම්මන්ත්‍රණය සදහා සහභාගිවුහ.

22 සේනාංකාධිපති මේජර් ජනරාල් නෙවිල් වීරසිංහ මහතාගේ මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් අධ්‍යාපනය හැදෑරිමේ වැදගත්කම මෙහිදි පහදා දිම සිදුකලේය. මුතුර් කලාප අධ්‍යාපන කාර්යාලය එක්ව පැවැත්වු මෙම සම්මන්ත්‍රණ මාලාව සදහා මුතූර් වෙළද සංගමය මුතුර් විවිධ සේවා සමුපාකාර සමිතිය සහය දක්වා තිබු‚.224 බල සේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලූ‍තිනන් කර්නල් නිමල් විරසිංහ මහතා මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදුකලේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්