යුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව යුද හමුදාපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.
එම නියෝගය පිළිබඳ යුද හමුදාපති විසින් සියලුම යුද හමුදා ආයතන දැනුවත් කරන ලෙස යුද හමුදා පිරිස් පරිස් පරිපාලන අධ්‍යක්ෂකවරයාට උපදෙස් දී තිබේ.