නවතම පුවත්

යෝජිත 20 වැනි ව්‍යස්ථාවට 19 කොටස් ඕනෑ – නිමල්

අසංක

අසංක

යෝජිත නව ව්‍යවස්ථාව සඳහා 19 වන ව්‍යවස්ථාවේ අඩංගු වැදගත් වගන්තිද එක් කල යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී.

නව ව්‍යවස්ථාව සදහා පළමු සංශෝධන වටය ආරම්භ කරන්නේ විද්වත් සහ ජනතා අදහස් ද ලබා ගනිමින් බව අමාත්‍යවරයා මාධ්කි‍ය වෙත පැවසීය.

කෙසේ වෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති හරහා රටේ ඉදිරි ගමනට බාධා සිදුවන බවද අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පංච පුද්ගල අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ඉකුත්දා පත් කළ අතර මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල සහ අලි සබ්රි යන අමාත්‍යවරු මෙම පංච පුද්ගල අනුකමිටුවට අයත්විය.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!