නවතම පුවත්

රංගජීව යළි සේවයේ පිහිටුවයි

අසංක

අසංක

වැඩ තහනමකට ලක්ව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාව නැවත සේවයේ පිහිටවූ බව ජාතික පොලිස් කොමිස මේ උසස් නිලධාරියෙක් ද කලම්බෝ එක්ස්ප්‍රස්වෙත අද සදහන් කළේය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ගේ කැරැල්ලේදී රැදවියන් 27 දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනාවක් එල්ලවිය. ඒ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් පවත්වා රංගජීව මහතාවත් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වූ එමිල් රංජන් මහතාවත් අත්අඩංගුවට ගත්තේය.

මාකදුරේ මධුෂ්ගේ සැළසුමකට අනුව පාතාලයේ වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටි රංගජීව මහතාගේ ජිවතය තවදුරටත් අනාරක්ෂිත කරමින් ඔහුගේ වැඩ තහනම් වන්නේ පසුගිය ආණ්ඩුව සමයේදීය. ඒ සම්බන්ධයෙන් රංගජීව මහතා පොලිස් කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළ බවත් ඉකුත් සතියේ රැස්වූ කොමිසම ඔහුව නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඒ බව පොලිස් මූලස්ථානයට දැනුම් දුන් බවත් පොලිස් කොමිසමේ නිලධාරියා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්