නවතම පුවත්

රංජන්ගේ හඩ පට ගැන අ‍ශේන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට සමාජ ගත වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අශේන් සේනාරත්නගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය තුනක පමණ කාලයක් ප්‍රකාශයක් ඊයේ(12) ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.

මෙම ප්‍රශ්න කිරීම් වලදී අදාළ හඬ පට සමාජගත වීම සම්බන්ධයෙන් ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව ද බව ද පොලිස් මුලස්ථාන සඳහන් කරනවා.

සමාජ ජාල ක්‍රියාකාරකම් වලට අදාලව තමා රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මාදිවෙල පිහිටි නිවසට ගොස් ඇති බව ද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගෙන තිබෙනවා.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි