නවතම පුවත්

රංජන් සමාව ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තමන්ට සමාව ලබා දෙන ලෙස ජනපති වෙත යවන ලිපියට රංජන් රාමනායක අත්සන් කර තිබෙනවා. අදාල ලේඛණ සහිත ලිපියට රංජන් රාමනායක අද දිනයේ අත්සන් කළ බවයි ඔහුගේ නීතීඥයෙකු වන දිනේෂ් විදාන පතිරණ මාධ්‍ය හමුවේ සදහන් කළේ.

රංජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරයේදී අදාල ලිපියට අත්සන් කළ බවද ඔහු සදහන් කළා.


රංජන් රාමනායක සිර දඩුවමට ලක්ව සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්