නවතම පුවත්

රක්‍ෂණ නියෝජිතයින්ටත් ආරක්ෂණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජීවිත රක්ෂණ නියෝජිතයන්ට සේවක අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලේ ප්‍රතිලාභ ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරන බව කම්කරු අමැත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටී

රටපුරා විවිධ රක්ෂණ සමාගම් යටතේ ජීවිත රක්ෂණ නියෝජිතයන් 45000ක් පමණ සේවය කරන අතර ඔවුන්ට කිසිදු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් හිමි නොවන බව ද ඇමැති වරයා කීවේය.

අමාත්‍යවරයා එම අදහස් පලකළේ රක්ෂණ සමාගම් ප්‍රධානීන් පිරිසක් සමග කොළඹ පැවැති සාකච්චාවකදීය.

ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ගේ පත්වීම්වලට අදාල නීති කාලීනව වෙනස්කර ඔවුන්ට ඊ.පී.එෆ් සහ ඊ.ටී.එෆ් ප්‍රතිලාභ ලබාදීමට පියවර ගන්නා බව ද ඇමැතිවරයා කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්