නවතම පුවත්

රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව විශ්වවිද්‍යාලයක්

අසංක

අසංක

රජයේ මුද්‍රණාලය ආශ්‍රිතව නව විශ්ව විද්‍යාල විද්‍යායතනයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු ඉදිරි දින සියය ඇතුලත අවසන් කිරීමටද පියවර ගන්න බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය .

මේ හරහා රජයේ මුද්‍රණාලය ගුණාත්මකව ඉහල නැංවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය

රජයේ මුද්‍රණාලයේ ඇති දූෂණ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!