නවතම පුවත්

ඡන්දෙ ඉලක්ක කර සන්ධාන හදන්න විග්නේෂ්වරන් කොන්දේසි මාලාවක් ගෙනෙයි

අසංක

අසංක

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම, සිරබාරයේ සිටින සියලූම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම, හා උතුරු, නැගෙනහිර පළාත්වල ඉඩම් යළි දෙමළ ජනතාවට ලබාදීම යන කරුණු වලට එකඟවන පාර්ශව හා සන්ධානගතව ඉදිරි මහමැතිවරණයට තරග කිරිමට සූදානම් බව උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන් අවධාරණය කර සිටී.

දෙමළ මහජන පෙරමුණ, ඉලංගයි තමිල් අරසුකච්චි, ටෙලෝ සංවිධානය, ප්ලොට් සංවිධානය, ඊ.පී. ආර්. එල්. එෆ් පක්ෂය ඇතුළු පක්ෂ පහක් එක්ව මෙම කොන්දේසි මාලාව ඉදිරිපත් කර ඇති බවත් විග්නේෂ්වරන් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත.


එම ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ පාර්ශව සමඟ ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් විග්නේෂ්වරන් මහතා සඳහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි