නවතම පුවත්

රජයේ සුරැකුම්පත්වල විදෙස් ආයෝජන ඉහලයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ සුරැකුම්පත්වල කර ඇති විදෙස් ආයෝජනයන් හි ඉහළ යාමක් පසුගිය සතිය තුළ දී වාර්තාවන බව ශ්‍රී ලංකා මහා බැංකුව සඳහන් කර සිටී

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනයක දැක්වෙන පරිදි 2021 දෙසැම්බර් 29 දිනට රජයේ සුරැකුම්පත්වල ඇති විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 1,723 ක් විය.

මෙම අගය 2022 ජනවාරි 05 දින වන විට රු. මිලියන 1,914 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ගෙවී ගිය සතිය තුළ දී රු. මිලියන 161 ක විදෙස් ආයෝජන ප්‍රමාණයක් රජයේ සුරැකුම්පත් වෙත ලැබී ඇති බව නිරීක්ෂණය වේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්