රජය පෞද්ගලික ව්‍යාපාර ගැන සමීක්ෂණයක් අරඹයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.

කම්කරු දෙපාර්තමේන්තුව විසින් එය සිදුකරනු ලබයි.