ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුව විසින් එය සිදුකරනු ලබයි.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෝලීය වසංගත තත්ත්වය හමුවේ මෙරට පෞද්ගලික අංශයේ ව්‍යාපාර පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.
කම්කරු දෙපාර්තමේන්තුව විසින් එය සිදුකරනු ලබයි.