නවතම පුවත්

රජය වී කිලෝව 50ට ගනී

අසංක

අසංක


මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50 කට මිලදී ගැනීමට රජය පියවර ගෙන ඇත.

මේ සඳහා කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එම යෝජනාවට අනුව තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45 කට රජය මිලදී ගනු ඇත.

ඒ, අනුව වී අලෙවි මණ්ඩලය සහ දිසාපතිවරුන් මාර්ගයෙන් අදාළ මිල ගණන් යටතේ වී තොග මිලදී ගැනීමටද නියමිත ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්