නවතම පුවත්

රටට ලැබෙන ආයෝජන ගැන අනාවරණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 604ක ආයෝජන ලැබී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අද (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි