නවතම පුවත්

රටපුරා තාක්ෂණික උද්‍යාන 5ක්

technology park
අසංක

අසංක

රට පුරා තාක්ෂණික උද්‍යාන 5ක් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක ය.

රට වඩා තාක්‍ෂණික උද්‍යාන 5 ක් ඉදිකිරීම පිළිබඳව සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් හා තාක්ෂණීක කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පවත්වා තිබේ.

තරුණ ප්‍රජාව තුළ තාක්‍ෂණික දැනුම, කුසලතා වර්ධනය කිරීම සහ ගෝලීය තාක්‍ෂණික දියුණුව සමඟ යාවත්කාලීනව තබා ගැනීම මෙම තාක්ෂණික උද්‍යාන ඉදිකිරීමේ අරමුණයි.

namal rajapaksa

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්