නවතම පුවත්

“රටම නොකළත් ප්‍රදේශ ලොක්ඩවුන් විය හැකි නිසා සූදානමින් ඉන්න”- යුද හමුදාපති

අසංක

අසංක

රට ලොක්ඩවුන් කිරීමක් සිදුනොවන නමුත් ආසාධිතයන් හමුවීම ඉහළ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස, ප්‍රාදේශීය බල ප්‍රදේශ අගුලු වැටීමේ අවදානමක් පවතින බැවින් ජනතාවට ඊට සූදානමින් පසුවන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අප වෙත පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ රට ලොක්ඩවුන් කරන බවට හමුදාපති ප්‍රකාශ කර ඇතැයි පැතිරයන ප්‍රකාශයට පිළිතුරු දෙමින් හෙතම මේ බව කීය.

ග්‍රාමීය වශයෙන් හෝ ප්‍රාදේශීය වශයෙන් අගුලු දැමීම්වල දී ඔවුන්ට සිදුවන අපහසුතා මගහැරීමට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිවසේ තබා ගන්නැයි ජනතාව දැනුවත් කරනු ලැබූ බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්