නවතම පුවත්

රටවල් කොරෝනා ගැන පරෙස්සම අතහැරලා – ලෝකයම අවදානමේ

අසංක

අසංක

ලොව බොහෝ රටවල් මේ වනවිට කොරෝනා ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බවත් මේ තත්වය ඉදිරියටද පැවතියහොත් තත්වය වඩාත් බරපතල විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.

මෙසේ සෞඛ්‍ය උපදෙස් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීමට පියවර නොගතහොත්, කොරෝනා වසංගතයට පෙර පවතී සාමාන්‍ය තත්වයට පත්වීමට ලෝකයට නොහැකි වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදම්නන් මහතා අද පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

ලොව පුරා මහජනතාවගේ ප්‍රධානතම සතුරා බවට මේ වනවිට කොරෝනා වෛරසය පත්ව ඇති බවත් මේ තත්වය නිවැරදිව වටහාගැනීමට ලෝක නායකයින් පියවර ගතයුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය පාලනයට අදාළව සලකා බැලීමේදී ලොවබොහෝ රටවල් ගමන්කරනුයේ වැරදි මාර්ගයක වන බවද ඔහු මෙහිදී පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්