නවතම පුවත්

රටවල් බොහොමයක් වීසාවලින් නිදහස් කිරීමට ජනපති තීරණයක්

අසංක

අසංක

මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සංචාරක සහ බෞද්ධ ආගමික කටයුතු වෙනුවෙන් සංචාරකයන් පැමිණෙන රටවල් බොහොමයක් වීසාවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ.

කඩුවෙල පිහිටි කාම්බෝජ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ කාම්බෝජය ද එලෙස වීසාවලින් නිදහස් කරන බවයි.

මේ අනුව ශ්‍රී ලංකාව සමීපයෙන් පිහිටි රටවල් සීමිත සංඛ්‍යාවක හැර සෙසු සියලුම රටවල එවැනි සංචාරකයන් සදහා වීසා නිදහස් කිරීමට නියමිතය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි