රටවල් රැසක්   බ්‍රිතාන්‍යය සමග  ගුවන් ගමන් අත්හිටුවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බ්‍රිතාන්‍යයෙන් සොයා ගත නව  කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මේ වන විට රටවල් රැසක් බ්‍රිතාන්‍යය සමග  ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තාවේ ..
, නෙදර්ලන්තය , බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ ඉතාලිය මේ වනවිට මෙසේ  ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ජර්මනිය  ඇතුළු රටවල් කිහිපයක්ම  නිවේදනය  කර ඇත්තේ , භාණ්ඩ ප්‍රවාහාන ගුවන් යානා හැර බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අතිහිටුවන බවය.
බ්‍රතාන්‍යයේ සිට පැමිණෙන පිරිස් සඳහා දැඩි නිරෝධායන නීති පැනවීමට ලතින් ඇමෙරිකානු    රටවල් කිහිපයක් පියවර යොදා ඇත
මේ අතර ලන්ඩනය ,බ්‍රසල්ස් සහ ඇම්ස්ටර්ඩෑම් අතර දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබේ.