නවතම පුවත්

රටවල් රැසක්   බ්‍රිතාන්‍යය සමග  ගුවන් ගමන් අත්හිටුවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බ්‍රිතාන්‍යයෙන් සොයා ගත නව  කොරෝනා ප්‍රභේදය හේතුවෙන් මේ වන විට රටවල් රැසක් බ්‍රිතාන්‍යය සමග  ගුවන් ගමන් අත්හිටුවා ඇති බව වාර්තාවේ ..
, නෙදර්ලන්තය , බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ ඉතාලිය මේ වනවිට මෙසේ  ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර ජර්මනිය  ඇතුළු රටවල් කිහිපයක්ම  නිවේදනය  කර ඇත්තේ , භාණ්ඩ ප්‍රවාහාන ගුවන් යානා හැර බ්‍රිතාන්‍යයේ සිට පැමිණෙන සියලු ගුවන් ගමන් අතිහිටුවන බවය.
බ්‍රතාන්‍යයේ සිට පැමිණෙන පිරිස් සඳහා දැඩි නිරෝධායන නීති පැනවීමට ලතින් ඇමෙරිකානු    රටවල් කිහිපයක් පියවර යොදා ඇත
මේ අතර ලන්ඩනය ,බ්‍රසල්ස් සහ ඇම්ස්ටර්ඩෑම් අතර දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්