නවතම පුවත්

රටවල් 5 කට  මෙරටින් ගුවන් ගමන්  නවතී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
ලොවපුරා රටවල් 05 කට ක්‍රියාත්මකව තිබූ ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම පියවර ගෙන ඇත .
. මීට හේතුව වී තිබෙන්නේ අදාල රටවල් විසින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහනමක් පනවා තිබීමයි .
ඒ අනුව එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඉතාලිය, පිලිපීනය, ඕස්ට්‍රේලියාව යන රටවලට සියලු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කෙසේ නමුත් එම රටවලට සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීමේ අවස්ථාව තවදුරටත් හිමි වේ.
මේ අතර අදාල රටවල් 05 වෙත ගුවන් භාණ්ඩ ප්‍රවාහනය නියමිත පරිදි සිදු කරන බවද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම සඳහන් කර ඇත.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්