නවතම පුවත්

රටවල් 53ක නීතිපතිවරු ලබන 4 වැනිදා ලංකාවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ද්විවාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩල නීති අමාත්‍යවරුන්ගේ රැස්වීම එළඹෙන නොවැම්බර් 4 සිට 7 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

ඒ අනුව රටවල් 53 ක නීති ඇමතිවරුන් සහ නීතිපතිවරුන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතව ඇත.

යුක්තියට සමාන ප්‍රවේශයක් සහ නීතියේ ආධිපත්‍යය’ යන තේමාව යටතේ මෙවර මෙම රැස්වීම පැවැත්වේ.

යුක්තිය සඳහා ප්‍රවේශ වීමට ඇති බාධක, එනම් පිරිවැය සහ දරිද්‍රතාවය, අධිකරණ පද්ධතිය කෙරෙහි අවිශ්වාසය සහ දූෂණය වැනි කරුණු මෙහිදී සාකච්ජාවට ලක්වීමට නියමිතව ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්