නවතම පුවත්

රටේම පාසල් මාර්තුවේ ඇරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බස්නාහිර පළාතේ සියලු පාසල් මාර්තු 15 දින සිට නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරීස් මහතා සඳහන් කර සිටී .
ඒ අනුව බස්නාහිර  පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බවත් ඉතිරි පාසල් 80,  මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බවත්  අධ්‍යාපන අමාත්‍යවරයා අද මාධ්‍ය වෙත පැවසීය .
බස්නාහිර පළාතේ ඇති පාසල් 412 ක් මෙලෙසෙ විවෘත කිරිමට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙන්ම  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවත්  අවසර ලබාදී ඇති බවද ඒ මහතා පැවසීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්